රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය










රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණි.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර ඇත.

එකී වාර්තාවේ නිර්දේශ අනුව පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදීමටත් අදාළ යෝජනා 2025 වසරේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

* සමස්ත රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 4ක් යටතේ වර්ගීකරණය කර, එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතාවය (NVQ) පදනම් කරගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය, වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණත්වයකින් යුත් සේවකයින් ආකර්ෂණය කරගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන බඳවා ගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීම.

* ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බදවා ගැනීමේ මුලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය, ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම.

*අනෙකුත් සියලුම සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවා ගැනීම.

*ඒ අනුව යෝග්‍ය පරිදි දැනට පවතින අනුමත බඳවාගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම.

* 2025 පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැලපීම් හා මේ වනවිටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට, සියලුම රාජ්‍ය සේවකයින් සඳහා (සෑම වසර 3කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25,000ක් ගෙවීම.

* රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කොට, ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55,000ක් ලෙස ගෙන, අනෙකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගැලපීම.

* ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම.

*2030 වනවිට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියා කිරීම.

* ඒ අනුව 2025 සිට වසර 3ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය තුළින් ඉලෙක්ට්‍රොනික පද්ධති මඟින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම හා ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාවය ලබාදීම.

*හැකි සෑම අවස්ථාවකදීම බාහිර සේවා වැනි ක්‍රමවේද මඟින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ලබාගැනීම.

* හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු / සංස්ථා / ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙ‍ෙළඳපොළෙහි ලැයිස්තුගත සිමීත පොදු සමාගම් බවට පත්කිරීමේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

*නිසි වැඩ අධ්‍යයනයක් සිදුකොට සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා 2025 වසර තුළ කටයුතු කිරීම.

* ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා කාර්යසාධක දර්ශක සකස් කොට, එහි ප්‍රගතිය පදනම් කරගනිමින් වැටුප් වර්ධක ලබාදීම.

*2020 වසරට පෙර විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන් හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම.

* විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව, සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි මස සිට ලබාදීම.

* දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025.01.01 දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශ ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම.

Constitutional Lawyer

 

A constitutional lawyer is a legal professional who specializes in interpreting and applying the principles and provisions of a constitution. These lawyers are experts in constitutional law, which is the body of law that governs the relationships between the various branches of government, the rights and responsibilities of individuals, and the powers and limits of government authority.

One of the key roles of a constitutional lawyer is to provide guidance and advice to clients on matters related to the interpretation and application of constitutional provisions. This may involve analyzing the language and history of constitutional texts, as well as relevant case law and other legal sources, in order to determine the meaning and scope of constitutional provisions.

In addition to interpreting and applying constitutional law, constitutional lawyers may also play a role in advocating for constitutional rights and principles. This may involve representing clients in constitutional challenges to government actions or policies, as well as participating in advocacy efforts aimed at protecting and advancing constitutional rights and principles.

Another important function of constitutional lawyers is to help ensure that government actions and policies are consistent with constitutional principles and provisions. This may involve providing legal advice to government officials and agencies, as well as participating in litigation or other legal proceedings aimed at holding government officials accountable for unconstitutional actions.

To become a constitutional lawyer, an individual typically completes an undergraduate degree in a related field such as political science or history, followed by a law degree. After completing their formal education, aspiring constitutional lawyers typically spend several years gaining experience working for law firms or government agencies before striking out on their own or joining an existing firm.

Successful constitutional lawyers possess a range of skills that are essential to their work. These may include strong analytical and critical thinking skills, excellent research and writing skills, and the ability to work effectively in complex legal and political environments.

Overall, constitutional lawyers play a critical role in ensuring that constitutional principles and provisions are upheld and protected. With their specialized knowledge and expertise, they provide valuable guidance and advocacy to clients and help to ensure that the rights and freedoms enshrined in constitutions are respected and upheld.

Business Lawyer (Corporate Lawyer)

 

A business lawyer, also known as a corporate lawyer, is a legal professional who specializes in providing legal advice and guidance to businesses and corporations. These lawyers work with companies of all sizes, from small start-ups to large multinational corporations, to help them navigate the complex legal landscape that governs modern businesses.

One of the key roles of a business lawyer is to ensure that companies are in compliance with relevant laws and regulations. This involves staying up-to-date with changes to the legal landscape and advising clients on how to adapt their business practices to remain in compliance. Business lawyers may also help companies navigate regulatory bodies and resolve any legal issues that arise.

Another key role of a business lawyer is to help companies structure their operations in a way that minimizes legal risk. This may involve drafting and negotiating contracts, creating policies and procedures to ensure compliance with laws and regulations, and providing legal advice on a wide range of business matters.

In addition to these core functions, business lawyers may also play a role in corporate transactions such as mergers and acquisitions, IPOs, and other complex financial transactions. They may advise on matters related to corporate governance, intellectual property, and employment law, among other areas.

To become a business lawyer, an individual typically completes an undergraduate degree in a related field such as business or economics, followed by a law degree. After completing their formal education, aspiring business lawyers typically spend several years gaining experience working for law firms or corporate legal departments before striking out on their own or joining an existing firm.

In addition to their formal education and work experience, successful business lawyers possess a range of skills that are essential to their work. These may include strong analytical and problem-solving skills, excellent communication and interpersonal skills, and the ability to work under pressure and manage multiple projects simultaneously.

Overall, business lawyers play a critical role in helping companies navigate the legal landscape and ensure compliance with laws and regulations. With their specialized knowledge and expertise, they provide valuable guidance and advice to companies of all sizes and help to ensure that they can operate effectively and sustainably in today's fast-paced business environment.

Bankruptcy Lawyer


 A bankruptcy lawyer is a legal professional who specializes in assisting individuals, businesses, and organizations to navigate through the complex and often stressful process of bankruptcy. Bankruptcy is a legal process that provides individuals and businesses with the opportunity to discharge or restructure their debts under the protection of the court. Bankruptcy lawyers work closely with their clients to help them understand the bankruptcy process and guide them through each step of the process.

Bankruptcy lawyers can be essential in helping clients understand the legal and financial implications of bankruptcy. They are knowledgeable about the different types of bankruptcy and can advise clients on which type is most appropriate for their specific situation. For example, Chapter 7 bankruptcy is a type of bankruptcy that allows individuals to discharge most or all of their debts. Chapter 13 bankruptcy, on the other hand, allows individuals to restructure their debts and pay them off over time.

One of the most significant advantages of hiring a bankruptcy lawyer is that they can help clients avoid costly mistakes. Filing for bankruptcy can be a complex and time-consuming process, and making mistakes can result in significant financial consequences. A bankruptcy lawyer can help clients avoid these mistakes by guiding them through the process and ensuring that all necessary paperwork is filed correctly and on time.

Bankruptcy lawyers can also help clients understand the legal and financial consequences of bankruptcy. For example, bankruptcy can have a significant impact on a person's credit score, making it challenging to obtain credit in the future. A bankruptcy lawyer can help clients understand the long-term implications of bankruptcy and provide guidance on how to rebuild their credit after bankruptcy.

In addition to helping clients navigate the bankruptcy process, bankruptcy lawyers can also provide valuable legal representation. For example, if a creditor challenges a client's bankruptcy filing, a bankruptcy lawyer can represent the client in court and defend their right to discharge their debts. Bankruptcy lawyers can also negotiate with creditors on behalf of their clients and help clients develop a plan to pay off their debts.

In conclusion, a bankruptcy lawyer is an essential resource for individuals, businesses, and organizations facing financial difficulties. They can help clients understand the bankruptcy process, avoid costly mistakes, and provide valuable legal representation. If you are considering filing for bankruptcy, it is essential to seek the advice and guidance of an experienced bankruptcy lawyer.

Who is attorney

 An attorney, also known as a lawyer, is a professional who is trained and licensed to practice law. Attorneys provide legal advice, represent clients in legal proceedings, and draft legal documents. They work in various fields of law, including criminal law, civil law, family law, corporate law, and intellectual property law. Attorneys play a critical role in our justice system, ensuring that everyone has access to legal representation and that justice is served fairly.


One of the primary roles of an attorney is to provide legal advice to their clients. Attorneys are trained to analyse legal issues and provide guidance on how to navigate complex legal situations. They can help their clients understand their legal rights and obligations, and advise them on the best course of action to take in a given situation. For example, if someone has been injured in a car accident, an attorney can advise them on whether they have a legal claim against the driver who caused the accident.

Attorneys also represent their clients in legal proceedings. This can include filing lawsuits, defending clients in criminal cases, or representing clients in mediation or arbitration. Attorneys are skilled advocates who are trained to present their clients' cases in the most favourable light possible. They work to gather evidence, prepare legal briefs, and make arguments in court on behalf of their clients.

In addition to representing clients in court, attorneys also draft legal documents. This can include contracts, wills, trusts, and other legal agreements. Attorneys are responsible for ensuring that these documents are legally binding and that they accurately reflect their clients' intentions. They must be familiar with the relevant laws and regulations and have a keen eye for detail to ensure that the documents they draft are valid and enforceable.

Attorneys must also adhere to strict ethical standards. They are bound by a code of conduct that requires them to act in the best interests of their clients and to maintain the confidentiality of client information. Attorneys must also avoid conflicts of interest and provide competent representation to their clients. They are held to a high standard of professionalism and must maintain a strong reputation within the legal community.

There are many different types of attorneys, each with their own area of specialization. Criminal defence attorneys specialize in representing clients who have been accused of crimes, while family law attorneys focus on issues related to marriage, divorce, and child custody. Corporate attorneys advise businesses on legal issues related to their operations, while intellectual property attorneys help clients protect their patents, trademarks, and copyrights. No matter what area of law an attorney specializes in, they play a critical role in ensuring that our legal system functions properly.

In conclusion, attorneys are essential members of our justice system. They provide legal advice, represent clients in court, and draft legal documents. Attorneys must adhere to strict ethical standards and maintain a strong reputation within the legal community. With their expertise and advocacy skills, attorneys help ensure that everyone has access to legal representation and that justice is served fairly.

Legal services in Canada


Legal services in Canada can be expensive, and not everyone can afford to pay for a lawyer. Fortunately, there are resources available for those who need legal assistance but cannot afford it. In this article, we will explore some of the options available for free legal services in Canada.

Legal Aid

Legal Aid is a government-funded program that provides legal assistance to those who cannot afford to pay for a lawyer. Legal Aid services are available to low-income individuals and families, and cover a wide range of legal issues, including criminal law, family law, immigration, and landlord/tenant disputes.

To qualify for Legal Aid, you must meet certain income and asset requirements. You can apply for Legal Aid through your local Legal Aid office, which can be found on the Legal Aid Ontario website. If you are approved for Legal Aid, a lawyer will be assigned to your case.

Pro Bono Legal Services

Pro bono legal services are legal services that are provided for free by lawyers who volunteer their time. Many law firms have pro bono programs, and there are also organizations that match pro bono lawyers with clients who need legal assistance.

One such organization is Pro Bono Ontario, which provides free legal services to individuals and non-profit organizations. Pro Bono Ontario has a network of volunteer lawyers who provide pro bono services in areas such as family law, immigration, and disability law.

Law School Clinics

Law school clinics are another option for free legal services in Canada. Law schools often have clinics where law students provide legal services under the supervision of a licensed lawyer. Law school clinics typically provide legal services in areas such as family law, immigration, and human rights.

One example of a law school clinic is the University of Toronto Faculty of Law Legal Aid Clinic, which provides free legal services to low-income individuals in the Toronto area. The clinic is staffed by law students who are supervised by licensed lawyers.

Conclusion

In conclusion, there are several options available for free legal services in Canada. Legal Aid, pro bono legal services, and law school clinics are all viable options for those who cannot afford to pay for a lawyer. If you need legal assistance but cannot afford to pay for it, consider exploring these options to see if you qualify for free legal services.